මේ chapter series එක දාල තියෙන්නෙ ඔයාට Hacking ගැන Interest එකක් ඇති කරන්න විතරයි. So Have fun Guys.
මෙතනදි අපි කරන්නෙ ඇත්තටම Twitter Hacking නෙවෙයි.මේක OSINT (Open Source Intelligence ) වල part එකක්.
By The Way අපි මේ courses වල කිසිම තැනක Social Media Hacking කියල දෙන්නෙ නෑ.මොකද එහෙම එකක් නෑ.OSINT ගැන අපි ඉදිරියට කතා කරමු.
Last updated 2 years ago