🐞What is Bug Bounty?
Bug Bounty කියන්නෙ අපිට Legally Companies Hack කරල money Earn කරන්න පුලුවන් ක්‍රමයක්.එතනදි ඇත්තටම කරන්නෙ company Web Applications,Mobile Application or API’s වල Vulnerabilities හොයලා ඒක company එකට report කරන එක.මෙතනදි අපෙ Vulnerability එක High Severity හා අනිත් අය report නොකල එකක් නම් අපිට ගානක් company එකෙන් pay කරනවා.
But…
Bug bounty කියන්නෙ full time කරන්න සුදුසු job එකක් නෙවෙයි.part time සහ අපෙ Skills Develop කරන්න මේ ක්‍රමය use කරන්න පුලුවන්.
කෙසේ වෙතත් Hacking ඉගෙනගන්න Money, අපෙ motive එක වෙන්න හොද නෑ.එතකොට කරන දෙයත් හරියට කරන්න බෑ.ඔයාගෙ Motive එක විය යුත්තේ Daily අලුතෙන් දෙයක් ඉගෙනගන්න එකයි.
Cyber Security Field එකෙ ඔයාට daily ඉගෙනගන්න දෙයක් තියෙනවා.
Last updated