🤔What is CTF?

CTF එහෙම නැත්තන් capture the flag කියන්නෙ ethical hacking practice කරන්න තියෙන gemify ක්‍රමයක්.අපි CTF Target කරල වැඩ කරාම අපිට අනිත් දේවල් ,ඒ කියන්නෙ Cyber security වල job එකකට අපිව prepare කරගන්න,Bug Bounty hunting කරන්න එහෙම පටන්ගන්න පුලුවන්.And playing CTF is a really fun thing.


https://youtu.be/eAJc6IVmSRg?feature=shared

ඒකෙන් කියන්නෙ game ගහල job එකක් ගන්න පුලුවන් කියල නෙවෙයි.Penetration Tester job එකකදි CTF වල වගේ flag එකක් ගන්න නෑ.Penetration Testing එක කරල ඒක ගැන complete report එකක් කරන්න තියෙන්නෙ.ඒ දේවල් ගැන අපි course එකෙ ඉදිරියට කතා කරමු.

Last updated