💻මොනවද recommended System Requirements?

සාමාන්‍යයෙන් අපි Virtual Machines use කරනවා .virtual machine කියන්නෙ ඔයාගෙ දැනට තියෙන operating system (OS) එක තියෙනවනෙ.ඒක උඩ අපි virtually OS එකක් දාල ඒකෙ තමයි වැඩ කරන්නෙ.

Why Virtual Machines?

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/rMJGKtl3y8E?si=ed-27yZbNcl79ijQ" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen></iframe>

System Requirements

  • RAM : at least 8 GB ram is recommended.ඊට වැඩිය තියෙනවනම් නියමයි.

  • CPU : quad core CPU is recommended.

  • HDD : at least 50 GB is recommended for the virtual machine because ,we will install additional tools

මේ system requirements නෑ මොකද කරන්නෙ?.

ඔයා ගාව තියෙන්නෙ මීට වැඩිය අඩුවෙන් RAM ,CPU එකක් තියෙන PC එකක් නම් ,අවුලක් නෑ ඒකට විසදුමක් course එකෙ ඉදිරියට කියන්නම්.

HDD space එක නම් අඩුම 35-50 GB වත් තියෙන්න ඕනෙ.නැත්තන් OS එක හිර වෙන්න පටන් ගන්නවා.

Last updated