මෙතනදි ඔයාට කරන්න තව වැඩ දෙකක් තියෙනවා.
මේ platform 2 account 2ක් හදාගන්න
1.LinkedIn
2.Twitter
මේ platform use කරන එක මාරම useful. ගොඩක් අය LinkedIn එකෙ free Learning resources post කරනවා.මම Hacking ඉගෙනගන්න මේ වෙනකම් spend කරල තියෙන උපරිම ගාන just $13යි.ඉදිරියටත් මට අවශ්‍ය ඕනැම course එකක් Free ගන්න දන්නවා.
because ,LinkedIn එකෙ සමහර premium courses , කට්ටිය Free post කරනවා.
accounts හදලා මාවත් follow කරලා තියාගන්න 🙃,මමත් හිටපු ගමන් courses එහෙම free දානවා.
Last updated 2 years ago