📕Note Taking
notes ගන්න මම recommend කරන ක්‍රම 2ක් තියෙනවා.
physical book එකක notes ගන්න
note keeping tool එකක් use කරන්න
ඔය ක්‍රම දෙකම use කරන එක මාරම effective.
recommended note taking tools
Obsidian
Smart note taking with Obsidian in sinhala Part 1 - Basics
Joplin
Microsoft One note
Cherry Tree
Last updated