👹What is Offensive Security?

සරලව කියනවනම් Offensive Security කියන්නෙ attacker කෙනෙක් කොහොමද organization එකක් attack කරන්න පුලුවන් විදි හොයන්නෙ කියන එක හොයල ,ඒ vulnerabilities හදුනගෙන ඒ ගැන organization එකට කියන set එක.

ඒ කියන්නෙ අපිට මෙතනදි තියෙන්නෙ Criminal කෙනෙක් වගේ හිතලා ,Ethical Hacker කෙනෙක් විදිහට වැඩ කරන්න.

Offensive Security වල තියෙන එක job title එකක් ගැන තමයි මම විස්තර කරෙ.

Offensive security එකටම Red Team කියලත් කියනවා.

Ethical Hacker එහෙම නැත්තන් Penetration Tester කියන Job එක හැරුනම

  • Malware Analyst

  • Red Teamer

  • Cyber security Engineer

  • Application Security Engineer

  • OSINT Investigator

  • වගෙ jobs ගොඩක් තියෙනවා.

ඒ වගේම ,

  • Ethical Hacking

  • Malware Analyzing | Reverse Engineering

වගෙ topics කතා කරන්නෙ Offensive Security යටතේ.

එතකොට ඔයාට හිතාගන්න පුලුවන්නෙ Ethical Hacking කියන්නෙ Cyber Security වල එක part එකක් විතරයි කියල.

Last updated