⚔️What is Defensive Security?

Defensive Security කියන්නෙ Offsec (Offensive Security) එකෙ opposite Side එක.මේකෙදි කරන්නෙ organization එක යටතේ ඉදල Attacks වළක්වන එකයි.

Offensive Security ගැන තිබුන එක කියෙව්වෙ නැත්තන් ඒක කියවල එන්න.

Defensive Security එකට Blue Team කියලත් කියනවා

  • cyber security Analyst

  • Forensic Investigator

  • Cyber security Engineer - මෙ job එක offensive and defensive දෙකම තියෙන එකක්

  • Incident Response Team Member

  • Threat hunter

මේ වගෙ Jobs තියෙන්නෙ defensive යටතේ.

  • සාපේක්ශව Defensive Side එකෙ jobs ,Offensive Side එකට වඩා වැඩියි.ඒකෙන් කියන්නෙ Offensive side jobs අඩුයි කියන එක නෙවෙයි.companies වල Security Analyst position එකට ටිකක් වැඩි ඉල්ලුමක් තියෙනවා .මොකද organization එක attack කරල Test කරන එකට වැඩිය .නිතරම Alert එකෙ ඉන්න dial එකක් දාන එක company side එකෙන් ලේසි නිසා.

    but companies යම් කාලයකට සැරයක් company එකෙ Security එක Test කරනවා .නැතිවුනොත් attacker කෙනෙක් ඇවිත් nut වෙන්න ගහල ගියොත් ,company එකට මෙහෙම තමයි ඉන්න වෙන්නෙ 👇.

ඔයාට Defensive Security ගැන interest එකක් තියෙනවනම් මේ courses දෙක try කරල බලන්න .මේ 2කම completely Free.

Last updated