Google Hacking
මේ chapter series එක දාල තියෙන්නෙ ඔයාට Hacking ගැන Interest එකක් ඇති කරන්න විතරයි. So Have fun Guys.
මෙතනදි අපි කරන්නෙ ඇත්තටම Google Hacking නෙවෙයි.මේක advance Google Searching Technique එකක්.මේකට Google Dorking කියලත් කියනවා.
මේ link එකෙ මේ සම්බන්ධ Database එක තියෙනවා : **https://www.exploit-db.com/google-hacking-database**
මේ වගේම ක්‍රමයක් Github වලටත් තියෙනවා. (සුපුරුදු පරිදිම ඒ ගැනත් ඉදිරියට කතා කරමු)
මේකත් OSINT (Open Source Intelligence ) වල part එකක්.
By The Way අපි මේ courses වල කිසිම තැනක Social Media Hack කරන්නor Any Illegal Activity එකක් කියල දෙන්නෙ නෑ.
Last updated