> For the complete documentation index, see [llms.txt](https://hack-tf.gitbook.io/hacking-course/llms.txt). Markdown versions of documentation pages are available by appending `.md` to page URLs; this page is available as [Markdown](https://hack-tf.gitbook.io/hacking-course/absolute-beginner/welcome.md).

# Welcome

එහෙනම් අපි අපේ hacking journey එක පටන් ගමු .මේ courses සියල්ල හදල තියෙන්නෙ මම cyber security ඉගෙනගන්න පටන්ගන්නකොට almost 1.5 year research කරල මට ගැලපෙන විදිහට customize කරගත්ත දේවල් භාවිතා කරලයි.

### Our Final Goal 🌀

* ඔයාව Legally වැඩ කරන Expert Ethical Hacker කෙනෙක් කරන එක.
* Bug Bounty Platform වලින් Legally Hack කරලා Money earn කරන්න

{% content-ref url="/pages/jooEBwufYiUKAVzYIQes" %}
[What is CTF?](/hacking-course/general/what-is-ctf.md)
{% endcontent-ref %}

{% content-ref url="/pages/AQZi1kNZ5KIqcqPRQpQb" %}
[What is Bug Bounty?](/hacking-course/general/what-is-bug-bounty.md)
{% endcontent-ref %}
